මේක UBUNTU SOFTWARE CENTRE එකෙත් තියනවා පරණ VERSION පාවිච්චි කරන අයට TERMINAL එකේ කරලා INSTALL කරගන්න පුලුවන්
TERMINAL INSTALLATION
sudo apt-get install wallch
ඊට පස්සේ තමන්ට කැමති Wallpaper Folder එකක් ADD කර ගන්න
Name : Wallpaper Changer
Command : sh -c "sleep 10 && wallch --constant &"
Comment : Change instantly
No comments :
Post a Comment