Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Saturday, July 6, 2013

Windows,උබුන්ටු පාවිච්චි කරන අයට මෙන්න පට්ට Free convertor එකක්

මෙකට කියන්නේ WINFF කියලා

http://images.topdrawerdownloads.com/screens/winff.png

ආ එහෙනම් තව මොකට වෙලා ගන්නවද?
 FOR WINDOWS USERS

http://winff.googlecode.com/files/WinFF-1.5.0-setup.exe


FOR UBUNTU USERES

මෙක Terminal එකේ Type කරල install කරමුකෝ
 sudo apt-get install winff

හැබැයි ඕක ගැහුවට කරන්න මෙකත් Terminal එකේ Type කරල install කරන්න ඕනේ
 sudo apt-get install libavcodec-extra-53


දැන් හරි


No comments :

Post a Comment