Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Monday, July 22, 2013

GTA වගේ නියම කොලිටි ගෙම් එකක් 11MB වලට



මෙකේ නම GOD FATHER 
මෙන්න විස්තර
 

MINIMUM PC REQUIREMENTS:

Windows 2000/XP
Intel Pentium 4 or AMD Athlon 1.4GHz Processor
256MB RAM
2X DVD-ROM Drive
5GB Hard Disk Space
DirectX 9.0c
64MB ATi Radeon 8500 or nVidia GeForce 3 Class Video Card
DirectX compatible Sound Card

SCREENS:





 මෙතනින් කරගන්න
http://www1.datafilehost.com/get.php?file=87965860


මෙක තමයි PASSWOORD එක

Password : www.pkgames.net

Sunday, July 21, 2013

හැමදාම වෙනස් Wallpaper එකක් ONLY FOR UBUNTU USERS

උබුන්ටු පාවිච්චි කරන අයට අද මම පෙන්වන්න යන්නේ කොහොමද Windows 7 වල වගේ Wallpaper එක boot එකෙදී Change කර ගන්නේ කියලා

 



 මේක UBUNTU SOFTWARE CENTRE එකෙත් තියනවා පරණ VERSION පාවිච්චි කරන අයට TERMINAL එකේ කරලා INSTALL කරගන්න පුලුවන්

 


 TERMINAL INSTALLATION

sudo apt-get install wallch


ඊට පස්සේ තමන්ට කැමති Wallpaper Folder එකක් ADD කර ගන්න





එත් මෙක Startup එකෙදී Change කරන්න මේක Startup Application වල add වෙන්න ඕනේ මේ විදිහට


Name : Wallpaper Changer
Command : sh -c "sleep 10 && wallch --constant &"
Comment : Change instantly



Saturday, July 6, 2013

Windows,උබුන්ටු පාවිච්චි කරන අයට මෙන්න පට්ට Free convertor එකක්

මෙකට කියන්නේ WINFF කියලා

http://images.topdrawerdownloads.com/screens/winff.png

ආ එහෙනම් තව මොකට වෙලා ගන්නවද?
 FOR WINDOWS USERS

http://winff.googlecode.com/files/WinFF-1.5.0-setup.exe


FOR UBUNTU USERES

මෙක Terminal එකේ Type කරල install කරමුකෝ
 sudo apt-get install winff

හැබැයි ඕක ගැහුවට කරන්න මෙකත් Terminal එකේ Type කරල install කරන්න ඕනේ
 sudo apt-get install libavcodec-extra-53


දැන් හරි


Wednesday, July 3, 2013

ගෙදරට E mail ගෙන්න ගන්න

අද මම ඔයාලාට කියලා දෙන්න යන්නේ වෙබි බවුසර් එකෙන් නොයා කෙලින්ම කමිපියුටරේට ඉ මෙල් ගන්න ක්‍රමයක්
ඒ මොසිල්ලා තන්ඩ බර්ඩි කියන සොෆ්ට් වෙයා එකෙන්
 http://1.bp.blogspot.com/-mInI0gq75Ss/UTGmY8u6EoI/AAAAAAAACDc/uR91FrR77jc/s1600/thunderbird_logo.jpg
මෙතනින් බා ගන්න පුලුවන්

https://www.mozilla.org/en-US/thunderbird/

 
මෙතනින්  වැඩ කරන හැටි තියෙනවා

http://www.dewahost.com/tutorials/emailprogram/thunderbird.html

http://upload.wikimedia.org/wikipedia/commons/6/66/Mozilla_Thunderbird_11_Italiano_-_Win_7.png

 එහෙනම් මම ගියා.