Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Wednesday, August 28, 2013

Apple Mac OS වගේ Linux OS එකක්

7version එක 64bit වලට විතරයි තාම නමුත් 8 Beta Version එක 32bit වලටත් පුලුවන්
මෙක 32bit අයට
Torrent File මෙක 64bit අයට
Direct Download මෙක 64bit අයට

Windows 8 වගේ ලිනක්ස් OS එකක්



 

 

 

 

Multi-functional

Zorin OS is a multi-functional operating system designed specifically for Windows users who want to have easy and smooth access to Linux. It is based on Ubuntu which is the most popular desktop Linux operating system in the world.

Exclusive Software

Zorin OS features our unique Look Changer program that we have created exclusively for Zorin OS. It allows users to change the user interface at the touch of a button. Other unique programs include Splash Screen Manager, Internet Browser Manager and Background Plus.

Flexibility

Zorin OS gives users more flexibility.
It allows you to use Zorin OS alongside your current operating system and run Microsoft Windows programs in Zorin OS with the help of WINE and PlayOnLinux.

Main advantages:


Super secure

Thanks to Zorin OS's immunity to Windows viruses you will never have to worry about any of that nasty malware. And when a potential security threat arises, software updates usually come in a matter of hours.
With Zorin OS you are sure to have peace of mind.

Exclusive software:



Zorin Look Changer

The Look Changer lets you change your desktop to look and act like either Windows 7, XP, Vista, Ubuntu Unity, Mac OS X or GNOME 2 for ultimate ease of use.

Monday, August 19, 2013

පාර්ලිමේන්තුව සජීවීව



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

 
සියලු සංශෝධන [2001 ඔක්තෝබර් මස 03 වැනි දින දක්වා කරන ලද] සහිත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉලෙක්ට්‍රොනික පිටපත නිර්මාණය කරන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති පර්යේෂණ හා තොරතුරු ඒකකය විසිනි. එය වසර 2004 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නැවත මුද්‍රණය කරන ලද 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' මත පදනම් වේ.

දහඅටවැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත මුද්‍රණයේ මෘදු පිටපත මෙතැනින් ලබා ගත හැකිය.

ඔබට රජයේ නිල වෙබ් අඩවිය මඟින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් පිටපත ද ලබා ගත හැකිය.[පී.ඩී.එෆ් ආකාරය]


දහඅටවැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

Thursday, August 8, 2013

Animations For Ubuntu

  • Install CompizConfig Settings Manager, and Compiz-Plugins-Extra.
    sudo apt-get install compizconfig-settings-manager
    sudo apt-get install compiz-plugins-extra
  • Launch CompizConfig Settings Manager by searching from the dash in Unity, or Preferences > CompizConfig Settings Manager in Ubuntu Classic.
  • Enable Animations, and Animations Add-On.
enter image description here
  • Open Animations, and switch to the Close Animation tab.
enter image description here
  • Double-click the first item in the list.
enter image description here
  • A new window will appear, change the Close Effect to Burn.
enter image description here
Please make sure you have the cellphone number of the nearest Fire Brigade available, because your system is about to catch fire... literally.


If Something went wrong please open the Terminal and paste the below script

unity --reset
 

උබුන්ටු සඳහා සිංහල ශබ්දකෝෂයක්


උබුන්ටු සඳහා සිංහල ශබ්දකෝෂයක් 

(Sinhala English Dictionary for Ubuntu)

මම අද කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වලට සිංහල-English Dictionary   එකක් ඉන්ස්ටෝල් කරන්නෙ කොහෙමද කියල.මේකෙ Dictionary එකේ තියන පහසුම දේ තමයි අපි කොහේ ඉදන් මොන Text එකක් select කරත් එකේ සිංහල  තේරුම පෙන්වල දෙන එක ඒ වගේම තමයි සිංහල වචනයක් select කරත් ඒකෙ English තේරුම පෙන්වල දෙනව.

මුලින්ම ඔයගෙ Computer ඒක terminal එක open කරගන්න දැන් StarDict කියන Dictionary  එක install කරගන්න ඔන. මුලින්ම බලන්න ඔයාගෙ Computer එකේ ඒක කලින්ම install එක කරලද තියෙන්නෙ කියල. Start-Accessories වල තමයි තිබුනොත් තියෙන්නෙ නැත්තම් install කරගන්න terminal එකේ මේ Command එක type කරන්න.
sudo apt-get install stardict
 
මතක ඇතුව ඇඩ්මින් එකෙන් ලොග් වෙන්න.(අඩ්මින් ලොග් වෙන කමාන්ඩ් එක තමයි  su)

Dictionary  එක install  උනහම මෙන්න මේ ගොනුව Download කර ගන්න.
Link :- Download here(mediafire)

දැන් ඔයා Download කරගත්තු file එක තියන තැනට Terminal එකෙන් යන්න.උදාහරණයක් විදියට අපි හිතමු එක තියෙන්නෙ Download කියන folder  එකේ කියල එතකොට මුලින්ම terninal එකේ මෙහෙම type කරන්න.

su      - Administrator  privileges ලබා ගන්න. දැන් password එක ඉල්ලනව ඒක දෙන්න.
cd /    -root folder එකට යන්න.
cd home/*------මෙතනත දෙන්න ඔයගෙ download කියන folder එක තියන home foldereka nama (user name)එකේ නම------*/

cd Downloads -Downloads folder එක ඇතුලට යෑමට.

දැන් මේ command එක Run කරවන්න.
tar -xzvf sinhala-stardict-Dic .tar.gz -C /usr/share/stardict/dic

පොඩ්ඩක් වෙලා ගියහම ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනව.
දැන් වැඩේ හරි. Start-Accessories වලට ගිහින් StarDict කියන එක open කරල බලන්න.
Dictionary එක ඔපන් කරල කොහේ මොන වචනෙ Select  කරත් තේරුම පෙන්නනව.


තව හොදම ගණයේ ඩික්ෂනරි ටිකක්
 http://www.mediafire.com/folder/02d0kpl3q5lk7/Dictionaries

Change Boot Screen in Ubuntu/Linux Mint

Install Plymouth Manager and Change Boot Screen in Ubuntu/Linux Mint and Fix Plymouth for Proprietary Graphics Drivers (Nvidia/ATI)


Plymouth Manager is a GUI tool to manage the plymouth splash screen at Ubuntu start-up and shutdown. Ubuntu has few plymouth themes in its official repository, and by default doesn’t have a plymouth manger installation. Here is how to install latest plymouth manager and plenty of plymouth themes from an untrusted PPA.

Mario Guerriero’s ppa provides lastest stable plymouth-manager packages and also a mass of plymouth themes for Ubuntu 11.10 Oneiric/11.04 Natty/10.10 Maverick/10.04 LTS/Linux Mint.

To install Plymouth Manager open Terminal (Press Ctrl+Alt+T) and copy the following commands in the Terminal:





Now Install all the Themes for Plymouth with this command:



If you want separate theme or specific themes just visit on Launchpad.
To change theme open Terminal and enter following command:



Now enter theme number which you want to apply and press enter.
Than Enter the following command in the Terminal. (If this command shows error, Enter once again).




Note: Plymouth is not reliable with nVidia drivers and during bootup a blank screen may result for several seconds.

We try to fix it now for Nvidia/ATI Cards:

Open Terminal (Press Ctrl+Alt+T)and enter the following commands:






For example, In picture screen size is 1440×900 so here entered:
1440×900-24
If you don’t know your screen resolution? Open the ‘Monitor’ application to find out.