Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Tuesday, November 26, 2013

Win 7 Gadgets ප්‍රයෝජනවත් ගැජට් ටිකක්.....


Win 7 Gadgets ප්‍රයෝජනවත් ගැජට් ටිකක්.....

ඔන්න එහෙනම් අදත් මම මේ මහා රෑ ජාමේ ආව හදිස්සියට ලිපියක් ලියල යන්න.... 

කට්ටියට වැදගත් වෙයි කියල හිතෙන ගැජට් ටිකක් දීල යන්න තමයි ආවේ....


මේ ෆයිල් එකේ තියෙන ගැජට් වලින් ටිකක් පහල රූපෙන් බලාගන්න පුළුවන්.සිප්  ෆයිල් එකේ සයිස් එක 5.3 MB


මෙන්න ලින්ක් එක අපි ගියා....

RainMeter පිස්සු හැදෙන සිරා ඩෙස්ක්ටොප් එකක් මෙන්න ඔයාලට මගෙන්




කවුරුත් කැමතියි නේ ඉතින් තම තමන්ගේ ඩෙස්ක්ටොප් ඒක ලස්සනට තියාගන්න.


මේකත් සොෆ්ට්වෙයා එකක් නම Rainmeter මේකේ ගැජට් ගොඩක් පැක් කරලා දීල තියෙනවා ඉතින් අපිට කැමති කැමති ඒවා තෝරලා දාගන්න තමයි තියෙන්නේ.තව වැඩියෙන් ඕනනම් කිසි අවුලක් නෑ නෙට් එකෙන් බාගෙන ඕන තරම් දාගන්න පුළුවන්.

මෙන්න එහෙනම් මුලින්ම සොෆ්ට්වෙයා ඒක බාගන්න.... මෙන්න ලින්ක් ඒක ඊට පස්සේ කියල දෙන්නම් කොහොමද වැඩේ කරන්නේ කියල.

ඔය උඩින් ලොකුවට දාල තියෙන්නේ මගේ ඩෙස්ක්ටොප් ඒක.ඔයාලටත් ඔයාල කැමති කැමති ඒවා දාල ලස්සනට හදාගන්න පුළුවන්.



හරි.ඔයාල සොෆ්ට්වෙයා ඒක ඉන්ස්ටෝල් කරගත්තම මෙන්න මෙහෙම අයිකන් එකක් ඔයාලගේ ටාස්ක් බාර් ඒකට එයි.වැහි බින්දුවක අයිකන් එකක්.


ඉතින් මේක තමයි සොෆ්ට්වෙයා ඒක.මේක උඩ රයිට් ක්ලික් කරහම එයි Edit Settings කියල එකක්.ඒක තේරුවහම මෙන්න මෙහෙම Note pad එකක් එයි.

එකේ මෙන්න මේ මම රතු පාටින් දක්වල තියෙන තැන සමහර විට ඔයාලගේ වෙනස් වෙයි.ඉතින් ඒ අදාළ තැනට මම ඔය දීපු ස්කින් ටික Extract කරගන්න.


ඊට පස්සේ ආපහු අර සොෆ්ට්වෙයා ඒක උඩ රයිට් ක්ලික් කරලා Refresh All කියන ඒක දෙන්න.මෙන්න මෙතන තියෙන්නේ.


ඊට පස්සේ ආපහු මේක උඩ රයිට් ක්ලික් කරලා ඔය තියෙන skins කියන ඒක උඩට ගියහම දැන් ඔයාල දාපු ස්කින් ටික පෙන්නයි මෙන්න මේ වගේ.


දැන් ඉතින් ඕවයින් කැමති කැමති ඒවා තෝරලා ඇති වෙනකන් ඩෙස්ක්ටොප් ඒක පුරවා ගන්න එකයි ඇත්තේ .

ඔය දාපු ස්කින් එකක් උඩ රයිට් ක්ලික් කරහම තියෙනවා Edit Skin කියල එකක් ඒක උඩ ක්ලික් කරහම එයි නෝට්පෑඩ් එකක් එකේ තියෙනවා ගැජට් ඒකට අදාළ සෙටින්ග්ස්.ඔයාලට කැමති විදියට ඒවා වෙනස් කරගන්න පුළුවන්.උදාහරණයක් විදියට මේ මම දීල තියෙන්නේ මගේ වීඩියෝ සින්දු තියෙන පාත් ඒක.


ඔහොම ඕන විදියට ඕන දෙයක් වෙනස් කරලා File > Save දුන්නම හරි.හැබැයි ඉතින් විකාර කරලා සේව් කරගෙන ස්කින් ඒක අනාගන්න එපා.අදාළ ඒවා විතරක් වෙනස් කරගන්න.ටිකක් මොලේ කල්පනා කරලා.


මේ තව එකක් ඔය දාපු ස්කින් එකක් උඩ රයිට් ක්ලික් කරලා සෙටින්ග්ස් කියන ඒකට ගියහම මෙන්න මේ වගේ ටිකක් එනවා.මේකේ ඔය draggable කියන ටික ඒක අයින් කරහම ඔය දාපු ස්කින් ඒක හොල්ලන්න වත් බැරුව යනවා.එතකොට ලේසි.නැත්නම් සමහර වෙලාවට කරන පිස්සු වැඩ වලට ස්කින් ටික අරහේ මෙහෙ තියෙයි නැත්නම්.ඊට පස්සේ ඔය Click Through කියන එක තේරුවහම මේ ගැජට් ඒක උඩ ඔයාල රයිට් ක්ලික් කරොත් එන්නේ ගැජට් එකේ සෙටින්ග්ස් නෙමේ.ඔයාල සාමාන්‍ය විදියට ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරහම එන මෙනු ඒක.

ඉතින් ඔය විදියට තමන්ට කැමති කැමති විදියට මේ ටික හදාගන්න පුළුවන් ටිකක් වෙලා යන වැඩක්.

ඔයාලට දාපු ස්කින් එකක් වැඩක් නැත්නම් ඒක උඩ රයිට් ක්ලික් කරලා unload skin කියන ඒක තේරුවහම ක්ලෝස් වෙනවා.

ආහ් තව එකක් මේකේ සමහර ස්කින් තියෙනවා පිට පටස් ගාල ඒක ක්ලික් එකෙන් කොම්පියුටර් ඒක ෂට්ඩවුන් කරන්න පුළුවන් ස්කින් ඉතින් කියන්න ඕන නැහැනේ ඒවා උඩ ක්ලික් කරහම වෙන දේ.

ඉතින් ඔහොම ඒවා අයින් කරලා දාන්න ඕනනම් අර කලින් කියුව වගේ taskbar එකේ අයිකන් ඒක උඩ රයිට් ක්ලික් කරහම පෙන්නනවා ඔයාල දාපු ස්කින් ටික එතනින් unload skin දෙන්න පුළුවන්.

කිසි කරදරයක් නැතුව Youtube සහ වෙනත් වෙබ් අඩවි වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු පටස් ගාල.....

කොහොමද යාලුවනේ.... ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ආව... ඔයාලට තවත් අලුත් දෙයක් අරගෙන...
සමහර අය මේක දන්නවත් ඇති. නමුත් නොදන්නා අයත් ඉන්න නිසා මම මේ කියන්න හදන්නේ...


ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි යුටියුබ් ඒකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියල... කොච්චර ක්‍රම තිබුනත් තවමත් මේක නොදන්නා අය ගොඩක් මට අහුවෙලා තියෙනවා...

අනිත් එක තමයි දැන් IDM එකෙත් පොඩි අවුලක් තියෙනවා ඉස්සර වගේ යුටියුබ් වීඩියෝ එකක් බලනකොට අර යටින් එන Download this Video කියන නිල් පාට බොත්තම දැන් එන්නේ නැහැ.මේකත් හදාගන්න පුළුවන්.



ඉතින් මම මේ අද තව ක්‍රමයක් කියන්න හදන්නේ කොහොමද යුටියුබ් සහ වෙනත් අඩවි වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියල.

ක්‍රමයක් කිව්වට එකක් නෙමේ ක්‍රම 2ක්. එකක් හරිගියේ නැති උනොත් ටක් ගාල අනික පාවිච්චි කරන්න පුළුවන්.දෙකම ටිකක් එක වගේ.
මේක  ගොඩක්ම හරියන්නේ යුටියුබ් එකට තමයි...

ඉතින් ඔන්න එහෙනම් අද කතන්දරේ පටන් ගන්නයි හදන්නේ.....

මුලින්ම  යන්න ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඕන යුටියුබ් වීඩියෝ එකට මේ වගේ.


හරි.... දැන් ඔය url එකේ එහෙමත් නැත්නම් වීඩියෝ එකේ ඇඩ්රස් එකේ ඉස්සරහ youtube කියන තැනට ඉස්සරහින් ss කියල ටයිප් කරන්න....

මේ  වගේ.


දැන්  කීබෝඩ් එකේ Enter කී එක ඔබන්න.ඊළඟට ඔයාල යයි මෙහෙම වෙබ් පිටුවකට.

 දැන් ඉතින් ඔය Download links කියන තැනට යටින් තියෙන කැමති වීඩියෝ ෆයිල් ෆෝමැට් එක උඩ ක්ලික් කරහම ලස්සනට ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී මේ වගේ.


දැන් ඉතින් මෙතනින් එහාට කරන්න ඕන දේ කියන්න ඕන නැහැනේ.

එහෙනම් ඔන්න එක ක්‍රමයක් කිව්වා.... වැරදිලාවත් ඔයාල ඔය ක්‍රමේට ඔයි වැඩේ කරහම මේ වගේ මැසේජ් එකක් අවොත් මොකද කරන්නේ ?


මාර වැඩේ නේ... මේ ක්‍රමේ හරි යන්නේ නැහැනේ.... ඒ නිසා මෙහෙම කරන්න. ඔය මැසේජ් එකේ තියෙන 
SaveFrom.net Helper කියන ලින්ක් එක උඩ ක්ලික් කරන්න.

ඒ කිව්වේ මේ මෙතන ... :D....


දැන් ඔයාල යයි මෙහෙම පිටුවකට... මේ ක්‍රමේ පට්ට ලේසි... එක සැරයයි වැඩේ කරගන්න තියෙන්නේ...


ඔය select browser කියන තැන ක්ලික් කරන්න... එතකොට මෙහෙම පහලට ස්ක්‍රෝල් වෙයි....

මෙන්න මෙතනින් තමන්ට අදාළ Extension එක තෝරාගන්න.



තෝරාගෙන ඉන්ස්ටෝල් කරගන්න. Extension ඉන්ස්ටෝල් වෙනහැටි බ්‍රවුසර් එකක් බ්‍රවුසර් එකෙට වෙනස් වෙනවා. Firefox වලනම් Allow කරන්නද කියල මැසේජ් එකක් එනවා එකට Allow දෙන්න ඕන...ඊළඟට බ්‍රවුසර් එක restart කරන්න අහනවා. එකටත් ඔකේ දෙන්න ඕන.

google chrome නම් නිකන්ම ඉන්ස්ටෝල් වෙනවා. අනිත් ඒවත් කොහොමද කියල ඔයාලම පාවිච්චි කරලා බලන්න./..

ඊළඟට කොහොමහරි Extension එක ඉන්ස්ටෝල් කරගත්ත කියමුකෝ.... දැන් යන්න අයෙමත් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඕනෑම යුටියුබ් වීඩියෝ එකකට.මේ වගේ....



දැන්  ඔයාලට පෙනෙයි... මෙතන ඩවුන්ලෝඩ් කියල එකක් ඇවිල්ල තියෙනවා දැන් එක උඩ ක්ලික් කරලා බලන්න.මෙන්න මෙහෙම එකක් එයි.

මේ තියෙන්නේ ඔයාලට ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන් ෆයිල් ෆෝමැට් ටික සහ වීඩියෝ කොලිටි එක. සාමාන්‍යයෙන් මෙතනින් 460p flv වගේ ෆෝමැට් එකක් තෝරාගන්න.එතකොට සාමාන්‍ය කොලිටි අඩුවක් නැතුව ගොඩක් ලොකුත් නැති ෆයිල් සයිස් එකක වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

දැන්  ඔයි ඔතන තියෙන  More>> කියන බොත්තම උඩ ක්ලික් කරලා බලන්න.මෙහෙම තව ෆෝමැට් ගොඩක් එයි.


එහෙනම් දැන් තම තමන්ට කැමති එකක් බාගන්න එකයි තියෙන්නේ..

මේ ක්‍රමේට මෙන්න මේ වෙබ් අඩවි වලින් තමයි වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


නමුත් Youtube එක තියෙන නිසා අවුලක් නැහැ...

මම මේක ටෙස්ට් කරලා බැලුවේ Firefox එක්ක විතරයි.ඔයාලත් අනිත් බ්‍රවුසර් එක්ක පාවිච්චි කරලා බලන්න.

පරිගණකය format කරාට පස්සේ Drivers දාන ලේසිම ක්‍රමය.


මේක මගින් අපේ පරිගණකයට අවශ්‍යය ඩ්‍රයිවස් හැම එකම Auto හොයලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා.අවශ්‍යය වන්නේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක විතරයි.

අපිට ඕනෙ ඩ්‍රයිවස් එක විතරක් ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකමද මේකෙන් සලසා දෙනවා :)
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්.
ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරහම මෙන්න මෙහෙම එකක් තමයි පේන්නේ.

මේකේ පේන්න තියෙන START SCAN කියන එක ඔබන්න. එහෙම කලාට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් ඒකෙන් පරිගණකයේ අඩුපාඩු තියෙන හැම Hardware එකක්ම පරීක්‍ෂා කරනවා. ඒක ඉවර වෙලා සම්පුර්ණ වාර්තාවක් අපිට දෙනවා. ඒකේ තියෙනවා දැනට Install කරලා තියෙන Drivers යාවත්කාලීන වෙලා නැතිනම් ඒ සම්බන්ද විස්තර, දැනටමත්  Install කරලා නැති Drivers, ඒ වගේම නියම තත්වයේ තියෙන Drivers වගේ ගොඩක් විස්තර. අපිට පුළුවන් එතනින් අපිට ඕන කරන Driver එක විතරක් Select කරගන්න. පහත රුපයේ ඒගැන පෙන්නලා තියෙනවා.

මම මෙතන Select කරගත්තේ Bluetooth Remote Control කියන එක විතරයි. ඔයාලත් ඔයාලට අවශ්‍ය ඒවා විතරක් Select කරගෙන  GET DRIVERS කියන එක ඔබන්න. බැරි වෙලාවත් ලියාපදිංචි වෙන්න ඕන කියලා කීවොත් මෙන්න මේ Code එක දෙන්න. JCCQ-MAKC-KACK-6TSE-BN35  ගොඩක් දුරට මුලින්ම යන කෙනෙකුට මේක වෙන්නේ නෑ.  කීප සැරයක් ගියොත් එහෙම වෙනවා. Code එක දාලා ලියාපදිංචි උනාට පස්සේ තවත් වින්ඩෝ එකක් අපිට පේනවා මෙන්න මේ වගේ.


දැන් මම පෙන්නලා තියෙන විදියට Start කරන්න. එතකොට ඔයාලට ඕන කරන Drivers ටික Download වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට.
මේ ටික ඉවර වෙලා පහත රූපයේ තියෙන විදියට Install කියන එක ක්ලික් කරන්න.
එහෙම කලාට පස්සේ සොෆ්ට්වෙයාර් එකෙන් Drivers ටික තියෙන තැන පෙන්වනවා. දැන් සාමාන්‍ය විදියට 
Drivers ටික Setup කරගන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. 


මිට අමතරව කියලා Driver Easy එකකුත් තියෙනවා.


Automatically Detect, Download, Backup, Restore and Uninstall Drivers.

Fix your Driver Issues.

Automatically Detect Unknown Device Drivers
Keep your Drivers Up-to-Date
Over 1,000,000 Hardware Driver Database
Driver Backup, Restore & Uninstall Features 
Download Windows Update 2x ~ 5x Faster
FREE for Personal Use
Multi-Language Interface 
Extremely Easy-to-Use



Sunday, November 24, 2013

ඔබ සිතන අංකය කියන Application එකක්


මේක නියම ඇප්ලිකේශන් එකක්.සොෆ්ට්වෙයා එකක් නෙවෙයි කිව්වේ මෙක ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනේ නෑ.ඩබල් කිලික් කරලා open කරන්න විතරයි තියෙන්නේ.ඔයා අංකයක් සිතුවොත් මෙයා හරියටම ඒ අංකය මොකද්ද කියලා කියනවා.
මේක ලංකාවේ හදපු ඇප්ලිකේශන් එකක්.ඇක්ටිව් කරන්න එහෙම අනම් මනං නෑ කෙලින්ම double ක්ලික් කරා open කරා. එහෙනම් මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න Media-fire ලින්ක් එක මෙන්න.
( 35 kb කුඩාම Application එකකි.)

NFS ගේම් ඔක්කොම Download කරගන්න



Need for speed ගේම් එක අපි කවුරුත් ආස කරන ගේම් එකක්.මේ ගේම් එක මුල ඉදන්ම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න අපි ලින්ක් ඔයාලට පිලිවෙලට ලබා දෙනවා.


Need for Speed II SE (1997) | 650 MB



        

System Requirements:
OS : Windows 95
CPU : 90 MHz Pentium Class processor
RAM : 16 MB
VGA : 1 MB
HDD Space : 10 MB
CD/DVD : 4X CD Rom
Other : Direct X 3.0










Need for Speed III: Hot Pursuit (1998) | 592 MB



       

Minimum System Requirements:
OS : Windows 95,98
CPU : 166 MHz Pentium Class processor
RAM : 16 MB
VGA : Video card with DirectDraw compatiblility
HDD Space : 90 MB
CD/DVD : 4X CD Rom
Other : Direct X 5.0










Need for Speed: High Stakes (1999) | 704 MB



    
  

Minimum System Requirements:
OS : Windows 9x/ME/NT/2000
CPU : 200 MHz Pentium Class processor
RAM : 32 MB
VGA : 2 MB Video card with DirectDraw compatiblility
HDD Space : 50 MB
CD/DVD : 4X CD Rom
Other : Direct X 6.1










Need for Speed: Porsche Unleashed (2000) | 673 MB



        

Minimum System Requirements:
OS : Windows 9x/ME/NT/2000
CPU : 200 MHz Pentium Class processor
RAM : 32 MB
VGA : 4 MB Video card with DirectDraw compatiblility
HDD Space : 150 MB
CD/DVD : 4X CD Rom
Other : Direct X 8








Need for Speed: Hot Pursuit 2 (2002) | 707 MB



        

Minimum System Requirements:
OS : Windows XP/ME/98/2000
CPU : 450MHz Pentium III or 500MHz AMD Athlon
RAM : 128 MB
VGA : 16 MB Direct3D compatible Video Card
HDD Space : 350 MB
CD/DVD : 4X CD Rom
Other : Direct X 9c










Need for Speed: Underground (2003) | 2 GB


        

Minimum System Requirements:
OS : Windows 98/ME/2000/XP
CPU : Pentium III or AMD Athlon 700MHz Processor
RAM : 128 MB (256 MB for 2000/XP)
VGA : 32 MB Direct3D compatible Video Card
HDD Space : 2 GB
CD/DVD : 8X CD Rom
Other : Direct X 9









Need for Speed: Underground 2 (2004) | 2 GB



        

Minimum System Requirements:
OS : Windows 98/ME/2000/XP
CPU : Pentium III or equivalent 933MHz Processor
RAM : 256 MB
VGA : 32 MB Direct3D compatible Video Card
HDD Space : 900 MB
CD/DVD : 8X DVD Rom
Other : Direct X 9c









Need for Speed: Most Wanted (2005) | 2 GB



        

Minimum System Requirements:
OS : Windows 98/ME/2000/XP
CPU : 1.4GHz Processor
RAM : 256 MB
VGA : 32 MB ATi Radeon 7500 or nVidia GeForce2 MX Class Video Card
HDD Space : 3 GB
CD/DVD : 8X DVD Rom
Other : Direct X 9c









Need for Speed: Carbon (2006) | 4 GB



        

Minimum System Requirements:
OS : Windows 2000 SP4 / Windows XP SP2
CPU : 1.7GHz Processor
RAM : 512 MB
VGA : 64 MB memory with required: NVIDIA GeForce3 / GeForce4 (Ti series only) / ATI Radeon 8500
HDD Space : 4.7 GB
CD/DVD : 8X DVD Rom
Other : Direct X 9c









Need for Speed: ProStreet (2007) | 3 GB



        

Minimum System Requirements:
OS : Windows 2000 SP4 / Windows XP SP2 / Vista
CPU : Intel Pentium4 2.0 GHz / AMD 2100+ or equivalent
RAM : 512 MB
VGA : 256MB 3D Graphics Card compatible with DirectX 9.0c (GeForce FX+) or higher
HDD Space : 4.7 GB
CD/DVD : 8X DVD Rom
Other : Direct X 9c









Need for Speed: Undercover (2008) | 5 GB



        

Minimum System Requirements:
OS : Windows XP / Vista
CPU : Pentium 4 3.2 Ghz or AMD Athlon 64 3500+
RAM : 1GB (Vista requires 2 GB)
VGA : 256 MB or higher (Pixel Shader 3.0, PCIe only) ATI Radeon X1600 series or GeForce 7300 series
HDD Space : 10 GB
CD/DVD : 8X DVD Rom
Other : Direct X 9c











Need for Speed: Shift (2009) | 5 GB



        

Minimum System Requirements:
OS : Windows XP (Service Pack 3) / Windows Vista (Service Pack 1) / Windows 7
CPU : Intel Core™2 Duo 1.6 GHz
RAM : 1GB MB (Windows Vista requires 1.5 GB)
VGA : ATI Radeon X1800 XT 512MB or greater or NVIDIA GeForce 7800 GT 256MB or greater
HDD Space : 6 GB
CD/DVD : 8X DVD Rom
Other : Direct X 9c










Need for Speed: Nitro (2009) | 4 GB



        


මේකනම් පීසී වශන් එකක් නෙමෙයි, Wii කියන වීඩියෝ ගේම් කොන්සෝල් එකට ආපු එකක්,.











Need for Speed: World (2009) | 2 GB



        

Minimum System Requirements:
OS : Windows XP,/ Vista / Windows 7
CPU : Intel P4 2.0 GHz
RAM : 1 GB (1.5 Gb RAM for Vista / 7)
VGA : 256 MB Graphics Memory with shader 2
HDD Space : 2 GB
Internet : 128kbit/s Cable/DSL
Other : Direct X 9c



මේ ගේම් එක ප්ලේ කරන්න Need for Speed සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ, පහල තියන ලින්ක් එක ක්ලික් කරලා ෆ්‍රී එකව්න්ට් එකක් හදා ගන්න.


Register Free Account










Need for Speed: Hot Pursuit (2010) | 1.8 GB



        

Minimum System Requirements:
OS : Windows XP (SP3) / Windows Vista / Windows 7
CPU : Intel Core® 2 Duo 1.8 GHZ or AMD Athlon X2 64 2.4GHz
RAM : 1.5 GB
VGA : 256 MB DirectX® 9.0 compliant card with Shader Model 3.0
HDD Space : 8 GB
CD/DVD : 8X DVD Rom
Other : Direct X 9c










Need for Speed: Shift 2 Unleashed (2011) | 1.8 GB



        

Minimum System Requirements:
OS : Windows XP (SP3) / Vista (SP2) / Windows 7
CPU : Intel Core™2 Duo 2.0 GHz / AMD X2 64 2.4GHz
RAM : 2 GB
VGA : 512 MB D-accelerated 512 MB video card with Shader Model 3.0
HDD Space : 7 GB
CD/DVD : 8X DVD Rom
Other : Direct X 9c








Need for Speed: The Run (2011)



        

Minimum System Requirements:
OS : Windows Vista (Service Pack 2) 32 bit
(Windows XP is not supported)
CPU : 2.4 GHz Intel Core 2 Duo or equal AMD
RAM : 3 GB
VGA : 512 MB RAM ATI Radeon 4870 or better or 512 MB RAM NVIDIA GeForce 9800 GT or better
HDD Space : 18 GB
CD/DVD : 8X DVD Rom
Other : Direct X 10