Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Monday, October 14, 2013

උබුන්ටු වල Root ගෙන් log වෙමු

මම දැන් කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වල root account (Administer) එකට යන්නෙ කියල අපි උබුන්ටු install කරහම අපට කෙලින්ම ලොග් වෙන්න දෙන්නෙ Administer එක නෙවෙයි.ඒත් අපට ලොකු වැඩක් දාන්න ඔන උනහම Administer ගෙන් ලොග් වෙන්න වෙනව මම කියන්නම් කොහොමද ඒක කරන්නෙ කියල හරිම ලේසියි වඩේ ලේසි උනා කියල නිතරම එකෙන් ලොග් වෙලා වැඩ දාන්න යන්න එපා අවුලක් උනොත් ඉවරම තමයි.  මුලින්ම Terminal එක open කර ගන්න.කරගෙන  sudo passwd root කියල type කරන්න එතකොට තමන් දැන් ලොග් වෙලා ඉන්න account එකේ password එක ඉල්ලනවා එක දෙන්න.දැන් ඉල්ලනව අලුත් root password එක ඒක type කරල enter press  කරහම conform කර ගන්න ආයෙමත් ඒ password එක ඉල්ලනව එක දෙන්න දැන් වැඩේ හරි.

දැන් ලොග් out වෙලා  other kiyana තැනට root කියල දීල password එකත් දෙන්න දැන් ඔයා ඉන්නෙ root ගෙ. හැබැයි පරිස්සමින් use කරන්න.
දැන් ලොග් out වෙලා  other kiyana තැනට root කියල දීල password එකත් දෙන්න දැන් ඔයා ඉන්නෙ root ගෙ. හැබැයි පරිස්සමින් use කරන්න.
Read more at http://madterminal.blogspot.com/2011/06/root-log-admin.html#7OlttK5x98K7M1Bk.99

මම දැන් කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වල root account (Administer) එකට යන්නෙ කියල අපි උබුන්ටු install කරහම අපට කෙලින්ම ලොග් වෙන්න දෙන්නෙ Administer එක නෙවෙයි.ඒත් අපට ලොකු වැඩක් දාන්න ඔන උනහම Administer ගෙන් ලොග් වෙන්න වෙනව මම කියන්නම් කොහොමද ඒක කරන්නෙ කියල හරිම ලේසියි වඩේ ලේසි උනා කියල නිතරම එකෙන් ලොග් වෙලා වැඩ දාන්න යන්න එපා අවුලක් උනොත් ඉවරම තමයි.

මුලින්ම Terminal එක open කර ගන්න.කරගෙන  sudo passwd root කියල type කරන්න එතකොට තමන් දැන් ලොග් වෙලා ඉන්න account එකේ password එක ඉල්ලනවා එක දෙන්න.දැන් ඉල්ලනව අලුත් root password එක ඒක type කරල enter press  කරහම conform කර ගන්න ආයෙමත් ඒ password එක ඉල්ලනව එක දෙන්න දැන් වැඩේ හරි.

Friday, October 11, 2013

උබුන්ටු වගේම Rhythmbox පාවිච්චි කරන අයට Radio Channel Streams ටිකක්

කොහෙන්වත් හොයා ගන්න බෑ
මමත් පස්සේ කරලා Sources Track තමයි ගත්තේ
Now you can listen to radio trough rhythmbox

3Sinhala Web Radio - http://66.90.103.189:8888
Fm Derana - http://66.55.93.172:7036
Hiru Fm - http://72.46.136.154:7030/
Jayasri Sinhala Radio - http://198.178.123.11:8084
Kiss FM (Sri Lanka) - http://198.178.123.8:8404
Lite 87.2 Sri Lanka - http://198.50.207.170:8000
NETH FM - http://66.55.144.67:8104
Rhythm FM - http://198.50.207.170:8004
Shaa FM - http://72.46.136.154:7041/
Singha FM - Sri Lanka - http://64.237.33.50:7066
Sun FM - http://69.64.57.21:8090

Best One
Only-Radio | Just The Music - http://37.59.36.79:8002/bas_debit.mp3

Thursday, October 10, 2013

Ubuntu 13.10 Wallpaper Pack

අලුත්ම උබුන්ටු වර්ශන් එකේ Wallpapers ටිකක්
Files:139
Size:31.46 MiB (32991871 Bytes)

The winning wallpapers of Ubuntu 13.10's wallpaper contest have been revealed.
18 images have been selected from a pool of hundreds to ship by default in this October release of Ubuntu.
Ubuntu 13.10 Winning Wallpapers Pack for everyone. 
 මෙතනින් Download කරගන්න 

Free 3d Rendering Software Blender උබුන්ටු වගේම වින්ඩොස් අයට 3D software එකක් Like 3ds Max

උබුන්ටු අයට එකේ තියන මේක 5mb වගේ Software Center එකෙන් Download කර ගන්න පුලුවන් අනිත් අයටත් 70mb වලට විතර මේක කරගන්න පුලුවන්