Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Monday, October 14, 2013

උබුන්ටු වල Root ගෙන් log වෙමු

මම දැන් කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වල root account (Administer) එකට යන්නෙ කියල අපි උබුන්ටු install කරහම අපට කෙලින්ම ලොග් වෙන්න දෙන්නෙ Administer එක නෙවෙයි.ඒත් අපට ලොකු වැඩක් දාන්න ඔන උනහම Administer ගෙන් ලොග් වෙන්න වෙනව මම කියන්නම් කොහොමද ඒක කරන්නෙ කියල හරිම ලේසියි වඩේ ලේසි උනා කියල නිතරම එකෙන් ලොග් වෙලා වැඩ දාන්න යන්න එපා අවුලක් උනොත් ඉවරම තමයි.  මුලින්ම Terminal එක open කර ගන්න.කරගෙන  sudo passwd root කියල type කරන්න එතකොට තමන් දැන් ලොග් වෙලා ඉන්න account එකේ password එක ඉල්ලනවා එක දෙන්න.දැන් ඉල්ලනව අලුත් root password එක ඒක type කරල enter press  කරහම conform කර ගන්න ආයෙමත් ඒ password එක ඉල්ලනව එක දෙන්න දැන් වැඩේ හරි.

දැන් ලොග් out වෙලා  other kiyana තැනට root කියල දීල password එකත් දෙන්න දැන් ඔයා ඉන්නෙ root ගෙ. හැබැයි පරිස්සමින් use කරන්න.

Read more at http://madterminal.blogspot.com/2011/06/root-log-admin.html#7OlttK5x98K7M1Bk.99

මම දැන් කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වල root account (Administer) එකට යන්නෙ කියල අපි උබුන්ටු install කරහම අපට කෙලින්ම ලොග් වෙන්න දෙන්නෙ Administer එක නෙවෙයි.ඒත් අපට ලොකු වැඩක් දාන්න ඔන උනහම Administer ගෙන් ලොග් වෙන්න වෙනව මම කියන්නම් කොහොමද ඒක කරන්නෙ කියල හරිම ලේසියි වඩේ ලේසි උනා කියල නිතරම එකෙන් ලොග් වෙලා වැඩ දාන්න යන්න එපා අවුලක් උනොත් ඉවරම තමයි.

මුලින්ම Terminal එක open කර ගන්න.කරගෙන  sudo passwd root කියල type කරන්න එතකොට තමන් දැන් ලොග් වෙලා ඉන්න account එකේ password එක ඉල්ලනවා එක දෙන්න.දැන් ඉල්ලනව අලුත් root password එක ඒක type කරල enter press  කරහම conform කර ගන්න ආයෙමත් ඒ password එක ඉල්ලනව එක දෙන්න දැන් වැඩේ හරි.

No comments :

Post a Comment