Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Monday, November 18, 2013

ඔබගේ නිවසේ විදුලි ගාස්තුව ඔබම බලාගන්න



ඔබගේ නිවසේ හෝ පන්සලේ විදුලි ගාස්තුව ඔබට මෙයින් බලාගන්න පුලුවන්. ඉස්සෙල්ලම මෙතන Click කරලා විදුලි බල මණ්ඩලයේ Website එකට යන්න.

    ගෙදර විදුලි ගාස්තුව බලා ගැනීමට අවශ්‍ය නමි එකේ Domestic කියන එක Select කරන්න. ඔයාට අවශ්‍ය ආගමික ස්ථානයක විදුලි ගාස්තුව බලන්න නමි Religious and Charity කියන එක Select කරන්න.

   දැන් No of Units(kWh) කියන තැනට දැනට ගිහින් තියෙන ඒකක ගණන ඇතුලත් කරන්න.

   Last Reading Date කියන තැනට අන්තිමට විදුලි බිල ලියපු දිනේ දාන්න (ඒ දිනේ බිල් එකේ තියෙනවා). ඔයා දිනේ Select නොකර Type කරනවනමි. මතක් කරලා දිනේ (මාසය/දිනය/අවුරුද්ද) කියන පිලිවෙලට දාන්න.

  ඊලගට Present Reading Date කියන තැනට අද දිනේ (ඔයා ගාස්තුව හදන දිනේ) දාන්න. ඒකත් උඩ එකේ පිළිවෙලටම දාන්න.

  ඊට පස්සේ ඉතින් Calculate එක Press කරලා මෙ පාර විදුලි ගාස්තුව බලාගන්නකෝ.



No comments :

Post a Comment