Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Sunday, November 24, 2013

අපේ photo වල Quality එක වැඩි කරමු.



මේක ලෝකප්‍රකට සොෆ්ට්වෙයා එකක් මේක Google සමාගමෙන් නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්.ඒ වගේමයි මේකෙන් කරන්න පුලුවන් වැඩ නම් කියලා වැඩක් නෑ.
වැඩි කතා නැතුව මේක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්
හරි දැන් මේක ඉන්ස්ට්‍රෝල් කරන්න.
දැන් ඕකෙන් photo එක open කරගන්න.ඊළගට "Finely tuned lighting and colour fixes" කියන එකට යන්ඩ.(back to library කියන එකට යටින් තියෙන්නේ.පල්ලේ image එක බලන්න) දැන් එකේ තියන ,
  • Fill Light
  • Highlights
  • Shadows
  • Color Temperature 
පොඩ්ඩක් එහාට මෙහාට කරලා වෙනස් කර කර බලන්න ලස්සන කරලා ගන්න පුලුවන් ඕනේ ෆොටෝ එකක්.

බලන්න පහත ස්ක්‍රීන්ශොට්.


වින්ඩෝස් xp එකෙත් වැඩ :)


Redeye හදන්නත් පුලුවන් ;)

No comments :

Post a Comment