Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Sunday, November 24, 2013

ගණන්කාරයින්ට අපෙන් නියම සොෆ්ට්වෙය එකක් - Maths Game


මේන්න අපි ඔයාලට වටින කියන තවත් සොෆ්ට්වෙයා එකක් 2 ක් ගෙනාවා.මේකෙන් ඔයාලගේ ගණන් වලට ඇති හැකියාව බලා ගන්නත් | වැඩිදියුණු කරගන්නත් පුලුවන්.
මේ සොෆ්ට්වෙයා  නිර්මාණය කරේ පසන් රජිත සහෝ තමයි :)
සොෆ්ට්වෙයා  කිව්වට මේක Application එකක් ඒ නිසා මේක install කරන්න ඕනෙ නෑ double click කරලා open කරා නම් වැඩ !


මේ තියෙන්නේ එක ස්ක්‍රීන්ශොට් එකක් ඔයාලට තේරෙනවනේ සීන් එක !

මේක Game එකක් විදියටද ඔයාලට යොදා ගන්න පුලුවන් , ඒ වගේමයි ඔයාලගේ දුවගේ , පුතාගේ , නංගිගේ ,මල්ලිගේ ගණන් වලට ඇති හැකියාව ඔහුට හෝ ඇයට නොදන්වාම වැඩි දියුණු කිරීමේ හැකියාව ඇති වටිනා සොෆ්ට්වෙයා 2ක්.
පළමු එක මෙන්න ගන්න
දෙවන එක මෙන්න ගන්න

No comments :

Post a Comment