Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Thursday, November 21, 2013

සැහැල්ලු ගුවන් යානා සැදීමේ තාක්ෂනය දැන් ඔබ හට.


කවදත් අමුතුම වැඩ කරන්න උපන් හපන් අපි මෙදා සැරේ තවත් අමුතුම වැඩකට අත ගැහුව.. මොකක්ද මේ වැඩේ.. ඔන්න අපි ඔයාලට කියල දෙන්න යන්නේ සැහැල්ලු ගුවන් යානා නිර්මානය කිරීම පිලිබදව..  ඔයාල දන්නවනේ සරුන්ගල් හදන්න.. ඉතින් අපිත් පොඩි කාලේ සරුන්ගල් ඇරිය.. නමුත් සරල ගුවන් යානා ආකෘතියක් පියාසර කරවීම සරුංගලයක් පියාසර කරවීමට වඩා අසීරු කටයුත්තක්.. 

මේකේ ලොකු තාක්ශනික පැත්තක් ඔයාල දැන ගන්න ඕනේ.. ඉතින් සමහරු නම් තනිවම අත්හදා බලල.. ගොඩාක් කැපකිරීම් කරල ඔවුන් විසින්ම මේ තාක්ශනය මනාව අවබෝද කර ගන්නව.. ඉතින් ඒ විදියට මේ තාක්ශනය ගැන පාසල් අවදියේ සිටම පරීක්ශන කරමින් අද වෙන විට ලංකාව තුල සැහැල්ලු ගුවන් යානා නිර්මානය පිලිබද සුවිශේෂී දැනුමක් ඇති මිතුරෙකු මම ඔයාලට හදුන්වා දෙන්නයි යන්නේ.. නමින් ඔහු  එරංග දිල්ශාන්.. ඉතින් අපි දෙන්න එකතු වෙලා මේ අපූරු තාක්ශනය ඔයාලට කියල දෙන්න හිතුවා..


මේ එරංගගේ අදහස්..
මේක තනිකරම ප්‍රායෝගිකව යන්න ඕනේ වැඩපිලිවලක්.. අපිට Computer එකක් මාර්ගයෙන් කියල දෙන්න බෑ මේ වගේ තාක්ශනයක්.. මේකට විශේෂ ද්‍රව්‍ය, සැහැල්ලු කොටස්.. අපි පාවිච්චි කරනව.. ඒව අපි මිලදී ගන්න ඕනේ.. ඒ වගේම ප්‍රායෝගිකව මේව හදන්න මම කියල දෙනව.. ඔයාලගේ අනිත් යාලුවො පිට්ටනි වලට බැහැල සව්කොල සරුංගල් උඩ යවන කොට ඔයාට පුලුවන් සැහැල්ලු ගුවන් යානයක් පියාසර කරවන්න..  ඇත්තටම කැපිල පේන්න පුලුවන් අපූරු වැඩක්.. මොකද මේ තාක්ශනය ලංකාවට අලුත්.. මම උනත් පිට්ටනියක අත්හදා බැලීම් කරන කොට බොහෝ පිරිසක් මා වටා එක් රොක් වෙනවා.. ඇත්තටම ඒක හරිම අපූරු ඇත් දැකීමක්..

මේ නිසාම අපි Air Craft Sri Lanka නමින් සංගමයක් පටන් ගන්න තීරනය කලා..



මෙහිදී ඔයාලට

  • …සැහැල්ලු ගුවන් යානා නිර්මාණය කරවීම සහ එවා පියාසර කරවීම සම්බන්දව අවබොදයක් ලබා දීම
  • …සැහැල්ලු ගුවන් යානා පිලිබද 100% ක ප්‍රායෝගික අත්හදා බැලීම් සහ පරීක්ශන සිදු කිරීම
  • …ඔබ විසින් තනි තනිව නිර්මාන සිදු කරවීම
  • …නව නිපැයුම් කරිවන්ගේ තරග සදහා ඔබව යොමු කිරීම
  • …හොදම නිර්මාන සදහා සහතික පත් ලබා දීම
…වගේ ඉතා වැදගත් පැති ගොඩක් ආවරනය කරනව.. 
හිතන්න දින ගනන් පරිගනක ක්‍රීඩා කරල ඔයාල මොනාද ලබා ගත්තේ.. මේ තුලින් එන දැනුම කුසල තාවය අහක යන්නේ නෑ.. මේක විනොදාංශයක් වශයෙන් කරන්න හදන ඔයාලට පුදුමාකාර සතුටක් ලබන්න පුලුවන්.. එකමුතුව සහයෝගයෙන් වැඩ කරන්න අපිත් එක්ක එක් වෙන්න..
ඇත්තටම මිතුරනි මෙහිදී මුලින්ම ඔහු ඔයාලට කියල දෙන්නේ නිදහස් ආර ගුවන් යානයක් නිර්මානය කිරීම පිලිබදව.. ඒක යන්නේ හරියට අපි පොඩි කාලේ කඩදාසි රොකට් අරින විදියට.. ඊට පස්සේ රබර් පටි යොදාගෙන කැරකෙන තටු අඩංගු කරල ගුවන් යාන හදන්න කියල දෙනව.. ඉන් පසුව බැටරි සහ මෝටර් යොදාගෙන ප්‍රායෝගිකව අත්හදා බැලීම් වලට ඔයාලව යොමු කරනව.. මේ මෝටර්,බැටරි ඉතා සැහැල්ලු ඒ වගේම ප්‍රබල වේගයක් ඇති අතර මේව විශේෂයෙන්ම ඇනවුම් කරල ඔයාලට දෙනවා.. දුරස්ත පාලක යොදා ගෙන ගුවන් යානා හදන්න ඔයාල සූදානම් වෙලානම්  ඉන්නේ ඒවාට අවැසි කොටස් පවා ඔහුට සපයන්න පුලුවන්  උපාංග පවා ඔයාලට සැපයීමට ඔහු සූදානම්.. ඔහු කියන අන්දමට ටිකක් වියදම් කරන්න පුලුවන් අයට හොද ගුවන් යානයක් නිර්මානය කල හැකි බවයි.. ඒත් අනිත් අයට උනත් අවශය දැනුම දෙන නිසා නිර්මානය කිරීම ඔවුන්ගේ වග කීමක් බවයි එරන්ග වැඩිදුරට කියන්නේ.. 


07116 559 511
E.S Dilshan (Managing Director of Air Craft Society)

No comments :

Post a Comment