Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Friday, November 22, 2013

ඉවත දමන CFL වලින් වැඩක් ගමුද..

වැඩකරන් නැතුව අයින් කරල දාපු Tube Light එකක් වැඩ කරන්නේ නැතුව අයින් කර්ල දාපු  CFL බල්බ් එකක් ආදාරයෙන් දල්වන්න.. හරිම ලේසියි.. 

මේ වැඩේට හැම CFL බල්බ් එකක්ම හරි යන්නේ නෑ.. අපිට මේ වැඩේදි ඕන කරන්නේ පරිපතයට හානි නොවී දැවී ගිය CFL බල්බ් එකක්.. එහෙම බල්බ් සොයන්න හරිම ලේසියි.. ඒවායේ වීදුරුව බල්බයේ බදට සම්බන්ද වෙන තැන කලු පාට වෙලා තියෙනව.. ඒ කියන්නේ Tube එක ඇතුලේ තියෙන සූත්‍රිකාව පිච්චිල තියෙන්නේ.. ඒත් ඔය අකුනු ගහල ගිය ඒවයේ ඇතුලේ ට්‍රාන්සිස්ටර් එහෙම කුඩේ කුඩු පට්ටම් වෙල තියෙනව.. ඒව හරි යන්නේ නෑ.. ඒව උනත් ගන්න පුලුවන් ඒ  එ කෑලි ගලවල අලුත් ඒව දාල.. 

ඉස්සෙල්ල බලමු CFL බල්බ් එකක් ගලවල.. 




ඇතුලෙ සැකැස්ම පේනවනේ.. ප්‍රධාන විදුලියට වයර් දෙකකින් සම්බන්ද වෙනව.. ඒ වගේමයි නැවත පරිපතයේ සිට Tube එකට වයර් 4 ක් යනව.. අපිට ඕනේ අන්න ඒ වයර් 4 ර. 

දැන් අපිට මේ වැඩේට Tube ළිග්හ්ට් එකකුත් ඕනෙනේ.. හොද Tube Light එකක් ඔනේ නෑ.. පිච්චිච්ච එකක් ඇති.. :P

මේ බලන්නකො Tube Light එක.. 



Tube Light එකෙත් දෙපැත්තෙම තියෙනවනේ PIN දෙක ගානේ 4ක් අන්න ඒ පින් හතරට අපි CFL බල්බ් එකේ ඉදන් වයර් සම්බන්ද කරනව මේ විදියට 

No comments :

Post a Comment