Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Thursday, November 21, 2013

 Pen drive එකෙන් Auto run වයිරස් නවත්වන සොෆ්ට්වෙයා එකක්



මේක දේශීය නිර්මාණයක්. අපේ වෙබ් අඩවිය මේ වගේ වටිනා සොෆ්ට්වෙයා වලට මුල් තැනක් දෙනවා.ඉතින් ඔයාලාගේ නිර්මාණ ඇත්නම් එවන්න සියල්ලන්ටම ඉන් ප්‍රයෝජනයක් ගන්න අපිට බෙදා හරින්න පුලුවන්.


මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි

Apsoft Disk Security

මෙය පෙන් එකට දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩ්‍රයිව් එකට ඔටෝ කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය.
පහත ආකාරයට මේක ඔබේ පරිගණකයට දා ගන්න.
මෙන්න මෙතනින්
ඉන්ස්ටෝල් ගොනුව එක Download කරන්න.


ඉන්ස්ටෝල් ගොනුව පෙන් එකට කොපි කර.පහළ ඇති ඉන්ස්ටෝල් විදානය ලබා දෙන්න.
 

මෙය ඉන්ස්ටෝල්  කරන විට පෙන් එකේ මුලට  ඉන්ස්ටෝල් ෆියිල් එක කොපි කරන්න මතක තබා ගන්න.

පසුව මෙම Apsoft Disk Security File.exe ඉන්ස්ටෝල් ගොනුව ඔබට පෙන් ඩයිව් එකෙන් ඉවත් කර හැක.

හරි දැන් ඔයාලගේ පෙන් එකේ  AUTORUN.INF කියලා ෆයිල් එකක් සැදී ඇත්නම් ඔබ නිසි ආකාරව ගොනුව ඉන්ස්ටෝල් කර ගෙන ඇත.දැන් ඔබගේ පෙන් එකට ඔටෝ රන් වෛයිරස්  කොපි වීම වැළකේ.

No comments :

Post a Comment