Share on Facebook Share on Twitter Email Gerald Gerald on Google Plus

Monday, November 18, 2013

ලේසියෙන් ලස්සන Photos හදමු

මේ Web Site එකට ගිහින් ඔයාට පුලුවන් ලේසියෙන්ම Photo එකක් Edit කරගන්න. කරන්න මහලොකු දෙයක් නෑ. කරන්න තියෙන්නේ ඔයාට ඕනේ Photo එකක් Select කරලා දෙන එක විතරයි. එයා Colours හදලා ඔක්කොම කරගන්නවා. කැමතිනම් ‍මෙතනින් ගිහින් Try කරලා බලන්න
 

No comments :

Post a Comment